හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ
මගේ ජීවිතේ........මගේ ජීවිතේ
නින්ද මට අද උරුම නෑ තවත් හිත රවටන්න බෑ
ඔබ මගේ ලඟ නෑ ඔබව මට හිමි නෑ
සිතාගන්නටවත් බෑ.....ඇයිද මෙතරම් ඔබට ආදරෙ කියලා
නොදැක ඉන්නට සිතුවත්............ හිත අකීකරු වෙනවා
හිමි වුනානම් ඔබව මට සඳවතියේ
මගේ පන මෙන් රකිනවා.....මම සත්තයි
හදාගන්නට නම් බෑ...හඬන සිත මගෙ ඔයා ගැන විමසනවා
නොලැබෙනා බව දැනුනත් තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින්......... මගේ සඳරාජිණියේ
හිමි නැතත් මට ඔයා මගෙමයි..... සැමදා.....
No comments:
Post a Comment